බොර තෙල් මිල තවත් පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.43 දක්වා අඩුවී තිබේ.

මෙලෙස අඩුවීමට හේතුව වී ඇත්තේ බොර තෙල් සඳහා චීනයෙන් ඉල්ලුම අඩුවීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ