ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල අද (05) තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.73ක් ලෙස සටහන් වූ බවයි.
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි බොර තෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 89.12 ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඇමරිකාවේ ආර්ථිකය අවපාතය ලක්වෙතැයි සැකයෙන් බොර තෙල් සඳහා ඉල්ලුම අඩුවී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.














Bohoma hodai hebeii emarikawe adu unata lankawe ehemawenny nehe hebei ranil nam nokara innythnehe sathayak hari අඩුකරයි