බොරැල්ලේ ඇළකින් නාඳුනන මළ සිරුරක්

බොරැල්ල ප්‍රදේශයේ ඇළක තිබී අද මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

බොරැල්ල ලේක් ඩ්‍රයිව් මාර්ගයේ ඇළක තිබී මෙම මළ සිරුර හමුවී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted