බොරතෙල් මිල අඩු නොකළොත් ඔපෙක් රටවලට ඉහළ තීරුබදු – ට්‍රම්ප් අනතුරු අඟවයි

ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය ඇතුළු ඔපෙක් සංවිධානයේ රටවලින් බොරතෙල් මිල අඩුකරන ලෙසට ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමට ඔපෙක් රටවල් සහ සෞදි අරාබියට නොහැකි වුවහොස් එම රටවල්වල භාණ්ඩ සඳහා ඉහළ තීරුබදු පනවන බවයි ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ.

රුසියානු – යුක්‍රේන ගැටුම් සඳහා අරමුදල් පවත්වා ගැනීමට උපකාරී වන බව පවසමින්, බොරතෙල් මිල ඉහළ මට්ටමක පවත්වාගෙන යන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

පවතින බොරතෙල් මිල හේතුවෙන් යුද්ධය දිගටම පවතිනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ, අනුව බොර තෙල් මිල අඩු කිරීම මගින්, යුද්ධය අවසන් කළ හැකි බවත් එමඟින් ඔපෙක් රටවලට යුද්ධය අවසන් කළ හැකි බවයි ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39