Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බේස්ලයින් මාර්ගය දෙමටගොඩ ප්‍රදේශයෙන් අවහිර වෙයි

බේස්ලයින් මාර්ගය දෙමටගොඩ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. ඉන්ධන ඉල්ලා පිරිසක් සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී තිබෙන බවයි වාර්තා වන්නේ.