බේරේ වැව, කොළඹ ආකර්ශනීය ස්ථානයක් කිරීමට මිලියන 2500ක් – ජනපති

මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ නවතා දමා ඇති ව්‍යාපෘතිය 2026 වසරේ මුල් කාර්තුවේ දී ආරම්භ කරනවා.

හිඟුරක්ගොඩ ගුවන් තොටුපොලේ සංවර්ධන කටයුතු 2026 වසරේ දී අවසන් කරනවා.

අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක්.

බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනාවක්.

ජලය ආශ්‍රිත සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3500ක් වෙන්කරනවා.

රජයේ තානායම් සංචාරක හෝටල් අත හැර දමා තිබෙනවා. ආයතන වල සේවකයන්ගේ වරප්‍රසාද රැකෙන අයුරින් ඒවා ඵලදායී ව්‍යාපෘතිවල යෙදවීමට කටයුතු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14