බේරුවල ප්‍රදීපාගාරය අසළ සඟවා තිබූ කෝටි 03ක ‘අයිස්’ අත්අඩංගුවට

​බේරුවල වරාය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත, බේරුවල පිහිටි ලයිට් හවුස් භූමියේ සිදුකළ විශේෂ වැටලීමකදී, අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

​අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 260ක් වන බවත් වටිනාකම රුපියල් කෝටි තුනහමාරකට ආසන්න බවත් වාර්තා වනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ අංශය වෙත භාර කර තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සහ මෙම ජාවාරමට සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ ජාවාරම පවත්වාගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57