බේකර්ස් බෙන්ඩ් නැරඹීමට ගිය සුඛෝපභෝගී ජීප් රියක් ප්‍රපාතයකට පෙරළී යයි (වීඩියෝ)

විනෝද චාරිකාවකට එක් වූ පිරිසක් රැගත් සුඛෝපභෝගී ජීප් රියක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම අනතුර ඊයේ (10) සිදු ව ඇත්තේ බලංගොඩ – නන්පෙරියල් ප්‍රදේශයේ දී බවයි.

නන්පෙරියල් ප්‍රදේශයේ හරහා ලෝකාන්තය පාමුල තිබෙන බේකර්ස් බෙන්ඩ් නැරඹීමට ගිය ජීප් රියක් මෙලෙස අනතුරට ලක් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ජීප් රථයේ රියදුරු ඇතුළු දෙදෙනකු තුවාල ලබා ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14