බෙල්ලන්විල මැණිකා ඇතින්න මියයයි (වීඩියෝ)

බෙල්ලන්විල රජමහා විහාරයට අයත් මැණිකා ඇතින්න මියගොස් ඇති බව වාර්තා වනවා.

අද (06) පස්වරුවේ මෙම සත්වයා මිය යන විට වයස අවුරුදු 78ක්.