බුකිය ගිණියම් කල ඡායාරූපයේ හරීන්ට ද මල දෙන්නේ?

මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙන සිදුවිමක් තමයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කහ මලක් ලබා දෙන තරුණියගේ ඡායාරූපය. එමෙන්ම පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුට රෝසමලක් ලබාදුන් කසුන්සලා ගිම්හානි නමැති වෛද්‍ය සිසුවිය ගේ ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ වුණා. ගොඩක් අය හිතුවේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කහ මල ලබා දුන්නේද ඇය කියලයි. කෙසේ වෙතත් අදාල ඡායාරූපයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම මල ලබා දෙන්නේ තමා නොවන බව ඇය පවසනවා.

ඒ පිළිබඳ ඇය සිය ෆේස්බුක් ගිණුමට සටහනක්ද එක්කර තිබෙනවා.

මේ එම සටහනයි…

5fd29d47 0486 4