බිරිඳ හැර ගිය පසු සැමියා දරු දෙදෙනාව ඝාතනය කර සියදිවි නසාගෙන

බිරිඳ තමා හැර යාමෙන් පසු දරුවෙන් දෙදෙනා ඝාතනය කර, ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් පුද්ගලයෙක් පිළිබඳව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

සුනිල් භකරේ නැමැති 56 හැවිරිදි පුද්ගලයා අවුරුදු 18 සහ 10 යන වයස්වල පසුවන ආබාධිත දරුවන් දෙදෙනා ලණුවකින් ගෙල සිර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මුම්බායි හි සමරවර්නි ප්‍රදේශයේ ඔහු කුලියට ගත් නිවස තුළ දී පසුගිය සිකුරාදා දිනයේ මෙම අපරාධය සිදුකර ඇති අතර, පසුව ඔහු ද ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

සුනිල්ගේ බිරිඳ මීට සති දෙකකට පමණ පෙර දරුවන් දෙදෙනා ද අතහැර නිවසින් ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔහුට තම ආබාධිත දරුවන් දෙදෙනා රැකබලා ගැනීමට සිදු වූ නිසා මෙම දැඩි පියවර ගැනීමට ඔහු පෙළඹී ඇති බවට සැකයක් පවතින බවයි විමර්ශන සිදුකරන පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46