spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳ ඝාතනය කළ සැමියා ගෙල වැලලා ගනී

2022.11.24 දින පොල්පිතිගම පොලිස් වසමට අයත් වඩුපොලයාගම .ගල්ටැංවැව , පොල්පිතිගම ලිපිනයේ පදිංචි ජේ.ජාමිණී දිනුෂිකා මධුෂානි තෙන්නකෝන් යන අයගේ ඝාතකකරු  වන  රත්නායක මුදියන්සේලාගේ ඉන්දික දිනේෂ් කුමාර යන අය 2022.11.25 දින මහව පොලිස් වසමට අයත් හිරිබිස්සැව, ඉහලගම, කොන්වැව, ප්‍රදේශයේ කැලෑ ඉඩමක ගසක ගෙලවැලලාගෙන මියගොස් ඇත.

දැනට පොලිසිය සැක කරන්කේ ඝාතනය සිදු කර එම මොහොතේම ඔහු මෙම ස්ථානයට පැමිණ සිය දිවිනසාගෙන ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

සිය දරුවා පාසල වෙත රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඊයේ (24) මෙම මියගිය පුද්ගලයා විසින් බිරිඳව ගෙල කපා ඝාතනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?