බිමල් රත්නායකගේ වචනයක් නිසා විපක්ෂය කුපිත වෙයි

පාර්ලිමෙන්තුවේ සභානායක බිමල් රත්නායක විසින් විපක්ෂයට ‘ලපයි සිපයි’ ලෙස ආමන්ත්‍රණය කිරීමක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ යළිත් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේ බිමල් රත්නායක විසින් පැවසු එම ප්‍රකාශය හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.