බිබිල – ලුණුගල මාර්ගයට විශාල ගලක් පෙරළී ගමනාගමනය බාධා

බිබිල – ලුණුගල මාර්ගයේ 32 කණුව අසල දී මාර්ගයට විශාල ගලක් පෙරළී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බිබිල පොලීසිය එම මාර්ගය භාවිතකරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?