‘බිග් බියුටිෆුල් බිල්’ පනතට ට්‍රම්ප් අත්සන් තබයි

බිග් බියුටිෆුල් බිල් ලෙස නම් කර ඇති පනතට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

ඒ, අදාළ පනත එරට පිළිගත් නීතීයක් බවට පත් කරමින්.

කැපිටල් හිල්හි පැවති දීර්ඝ සැසිවාරයකින් අනතුරුව මෙම පනත පසුගියදා සම්මත වූ අතර, ඊට පක්ෂව ඡන්ද 218ක් ද විරුද්ධව ලැබුණු ඡන්ද 214ක් ද හිමිවුණා.

එම පනතට ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 150 ක අයවැය වැඩිවීමක් ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේපළමු ධුර කාලය තුළ සිදුකළ බදු කප්පාදු දීර්ඝ කිරීම ද ඊට ඇතුළත් බව සඳහන්.

මෙම නව පනත මඟින් අඩු ආදායම්ලාභීන් සහ ආබාධිතයන් සඳහා රජය විසින් සපයනු ලබන සෞඛ්‍ය සේවා යෝජනා ක්‍රමය දැඩි කප්පාදු කිරීමක් සිදුකර තිබෙනවා.

අතිකාල සහ සමාජ ආරක්ෂණය සඳහා නව බදු සහනද ඊට ඇතුළත්වන අතර, ආගමන සහ රේගු බලාත්මක කිරීම සඳහා මෙම පනත මගින් වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 100ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39