spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැසිල් හදිසියේම ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් ඊයේ (13) දින සිදුව තිබෙනවා.

මෙම හමුවේදී, ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන වර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන වෙනත් විෂයයන් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ, ඉදිරි මැතිවරණයක් වෙනුවන් සිය පක්ෂය සූදානම් කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?