බැසිල් නිදොස් කොට නිදහස්

මල්වාන දේපළ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේසන් අධිකරණ විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ගම්පහ මහාධිකරණය විසින් මෙම තීන්දුව අද ලබාදෙනු ලැබුවා.