බැතිමතුන් පිරිසක් රැගත් කැබ් රථයක් වැඩිහිටිකන්දේ දී පෙරළී අනතුරක්

කතරගම වැඩිහිටිකන්ද පහළ මළුවේ සිට ඉහළ මළුව දක්වා ගමන් ගන්නා අතුරු මාර්ගයේ දී කැබ් රථයක් පෙරළී යාමෙන් අද (03) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

බැතිමතුන් රැගෙන යාම සඳහා යොදවා තිබූ කැබ් රථයක් ඉහළ මළුව දෙස සිට පහළ පාළුව දෙසට ගමන් කරමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී රියදුරු සමඟ කාන්තාවන් 07 දෙනෙක් සහ වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් රථයේ සිටි සියලුම දෙනා තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වව්නියාව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12
Video thumbnail
බුත්තලදී ත්‍රීරෝද රථයක් - යතුරුපැදියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
රටේ කෑල්ලක්වත් කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ..නැති ප්‍රශ්න ඇති කරලා යුද්දයක් නිර්මාණය කරන්නද හදන්නේ ?
07:01
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54