බැකෝ සමන් සහ තැඹිලි ළහිරු අධිකරණයට

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් රඳවාගෙන තබාගෙන සිටින අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” වලස්මුල්ල මහෙහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.