බැංකොක් නුවර පාසලක වෙඩි තැබීමක්

තායිලන්තයේ බැංකොක් නගරයට ආසන්න නොන්තබුරි ප්‍රදේශයේ පිහිටි ඩෙබ්සිරින් නොන්තබුරි පාසලේ අද සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තායිලන්ත පොලිසිය සඳහන් කරන්නේ, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එම පාසලේම සිසුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, ප්‍රහාරයෙන් අනතුරුව ඔහු සියදිවි නසාගෙන ඇති බවයි.

සිද්ධියෙන් අනතුරුව ගිලන් රථ සහ හදිසි සහන කණ්ඩායම් පාසල වෙත ළඟා වී ඇති අතර, සිසුන් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ පාසලේ සිසුන් 3,100කට අධික පිරිසක් සහ ගුරුවරුන් 147 දෙනෙකු සේවය කළ බව ප්‍රාදේශීය බලධාරීන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18