බැංකුවක් කඩයි

හොරණ තිබ්බොටුගොඩ ප්‍රදේශයේ පිහිටි සමූපකාර බැංකු ශාඛාවක් කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි වාර්තා වේ.

අද (02) අලුයම් කාලයේ දී කිසියම් පිරිසක් විසින් බැංකුවෙහි ඉදිරිපස දොරටුවේ අඟුළු කඩා ඇති බව පොලීසිය පවසයි.

බැංකු සේවකයින් කිහිපදෙනෙක් බැංකුව විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී එහි ඉදිරිපස දොර විවෘතව ඇති බව දැක පොලීසියට දැනුම් දී තිබේ.

ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එහිදී සොරුන් ඉදිරිපස දොරින් ඇතුළු වී සේප්පු කාමරය දක්වා ගොස් ඇතැයි තහවුරු වී තිබේ.

එසේ වුවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, බැංකුවේ රන් භාණ්ඩ හා මුදල් තැන්පත් කර ඇති සේප්පුවලට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48