බාලිකා නිවාසයකින් පලා ගිය දැරියක් සොයන්න පොලිසිය මහජන සහය පතයි

මීගහ කොටුව රජයේ රැඳවුම් බාලිකා නිවාසයේ රඳවා සිටින ලද දැරියක් එම නිවාසයෙන් පලගොස් ඇති බවට එහි භාරකාර පාලිකාව විසින් කුලියාපිටිය පොලිසිය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මෙම දැරිය අනාරක්ෂිතව සිටියදී ගිය වසරේ ජූලි 14වන දින හලාවත පොලිස් ස්ථානය මඟින් භාරයට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හලාවත ප්‍රදේශයේම පිහිටි ළමා නිවාසයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පසුගිය ජූලි 17 වන දින දැරිය නැවතත් එම ළමා නිවාසයෙන්ද පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

වයස අවුරුදු 15ක් වන විල්ලැෆ් ෆැන්සිස්කුගේ මයුම් ප්‍රාථනා නම් මෙම දැරිය අංක 06 හේනේගෙදර, උඩුබද්දාව යන ලිපිනයේ පදිංචි බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අතුරුදන් වූ දැරියගේ ඡායාරූපයක් ද පොලිසිය විසින් අම්ධය්ව් වෙත නිකුත් කර ඇති අතර ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591263,037-2281222 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම දැරියගේ ඡායාරුප පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50