බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර අති බව වාර්තා වනවා.

මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන බ්‍රාවෝ වසර 18 කට වැඩි කාලයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළා.

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි ඔහු පවසා ඇත්තේ.

20- 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සමඟ ඊයේ පැවති  තරගයේදී වැඩි දක්ෂතා අතරට පැමිණීමට බ්‍රාවෝට හැකියාව ලැබුනේ නැහැ.

එම තරගයේ දී ඔහු යැවූ පන්දුවාර 04ට ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 42ක් උදුරා ගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග ඔහු දවා ගන්නා විට රැස්කරගෙන සිටියේ ලකුණු 02ක් පමණයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23