“බ්‍රෝ…! තෝත් පල…” – දෙයියනේ ගෙදර එවුනුත් පාරට බැහැලා…!

මේ ඉන්නෙ වෙන කවුරුත් නෙමෙයි. තුෂාරා වික්‍රමනායක. ඒ කියන්නෙ රත්නසිරි වික්‍රමනායකගෙ දුව. විදුර වික්‍රමනායකගෙ සහෝදරිය. “බ්‍රෝ තෝත් පල…” කියලා තමයි ඇයත් කියන්නෙ. ඉතින් සෙසු ජනතාව ගැන කවර කතාද, ගෙදර අයත් කියනකොට…!