බ්‍රේක් කැඩුණු ලොරිය – CCTV

කහතුඩුව, පොල්ගස්ඕවිට හන්දියේ දී සිමෙන්ති පටවාගෙන පැමිණෙමින් තිබූ තිබු ලොරි රථයක් යතුරුපැදියක, ත්‍රිරෝද රථයක හා මෝටර් රථයක ගැටීමෙන් අනතුරට පත්වේ.

පසුව විදුලි උපාංග අලෙවි කරන වෙළෙඳ මධ්‍යස්ථානයක් තුළට කඩා වැදීමෙන් ලොරි රථය නතර වී ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි.

අනතුරින් යතුරු පැදිකරු හා ත්‍රිරෝද රථ රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය සඳහන් කරයි.

පිළියන්දල දෙස සිට මත්තෙගොඩ දෙසට ධාවනය වෙමින් තිබියදී  තිරිංග අක්‍රිය වීම හේතුවෙන් එම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් වෙළෙඳසැලට විශාල හානියක් සිදුව ඇති අතර, යතුරුපැදියට හා ත්‍රිරෝද රථයට ද බරපතළ හානි සිදුව තිබේ.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහතුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

එම අනතුර සිදුවන අයුරු මෙලෙස CCTV කැමරාවක සටහන්ව තිබුණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25