බස් සහ දුම්රිය ගාස්තු ගැන අද තීරණයක්

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අනිවාර්යයෙන්ම බස් හා දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටිනවා.

පවතින තත්ත්වය මත ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ දී අද (22 ) පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස්, ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ඇතුළු ප්‍රවාහන බලධාරීහු මෙම සාකච්ඡාවට කැඳවා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33