බස් වලට තෙල් ගහන්න වෙනම තැනක්

බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ඉන්ධන පිරවුම්හලේ ඉදිකිරීම් අද (15) පෙරවරුවේ අවසන් වෙමින් තිබුණි. ඒ පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහායි.

දුම්රිය ඉන්ධන ප්‍රවාහන ටැංකියක් ස්ථාපිත කර ඒ ආසන්නයේ ඉන්ධන පොම්පයක් සවිකර තිබෙන අතර මෙම ඉන්ධන පිරවුම්හලට ඛනිජ තෙල් සංස්ථාවෙන් සෘජුවම ඩීසල් ලබාදෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්