කුප්‍රකට අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” නැමැත්තා ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගැනුණු “බස් ලලිත්” නැමැත්තා දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

?