මොණරාගල සිට තලවකැලේ අවමංගල උත්සවයක් සඳහා සහභාගී වන පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ කුඩා බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ පල්ලම් සහිත කොටසකදී රියදුරාට වේගය පාලනයකර ගැනීමට නොහැකිව ඉන්ධන බව්සරයකද ගැටීමෙන් අනතුරුව මාර්ගයේ පෙසෙකට පෙරලීයෑමෙන් අද(22) පස්වරුවේ සිදුවූ අනතුරකින් එහි ගමන්කළ 13 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කෙරුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1