බලුකිස්තානයේ දී ප්‍රහාරයකින් පාකිස්තාන හමුදාවේ හයක් මරුට

බලුකිස්තානයේ කලාත් හි කඳුකර ප්‍රදේශයක දී සන්නද්ධ පුද්ගලයින් හමුදා රථ පෙළකට සැඟවී සිට පහර දීමෙන් කොමාන්ඩෝ භටයින් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් පකිස්ථාන සොල්දාදුවන් හයදෙනෙකු මිය ගොස් තිබෙනවා.

කඳුකරයේ සැඟව සිටි ස්නයිපර් වෙඩික්කරුවන් ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන්.

ප්‍රහාරයත් සමඟ දැඩි වෙඩි හුවමාරුවක් ඇසුණු බව ප්‍රදේශවාසීන් උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළා.

භූමියේ භටයින්ට සහාය වීම සඳහා හෙලිකොප්ටර් හතරක් අසල කඳුකරයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ද සඳහන්.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති නමුත්, බලුච් “නිදහස් ගැති” සන්නද්ධ කණ්ඩායම් – විශේෂයෙන් බලුච් විමුක්ති හමුදාව (BLA) – කලාපයේ ක්‍රියාත්මක අතර අතීතයේ දී ද එවැනිම ප්‍රහාර එල්ල කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21