බලංගොඩ – හල්පේ 167 කිලෝමීටර් කණුව අවහිර වෙයි

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් අවහිර වී තිබෙනවා.

අද රාත්‍රියේ දී බලංගොඩ – සමනල වැව පොලිස් බල ප්‍රදේශයට අයත් හල්පේ 167 වැනි කිලෝමීටර් කණුව – සීලගම අසලිනුයි මෙලෙස අවහිර ව ඇත්තේ.

ඒ මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන්.

මෙම පස් කන්ද කඩා වැටීමත් සමග, මාර්ගයට ගසක් ද ඇද වැටී තිබෙනවා.

මේ හේතුවෙන් ඒ අසල විදුලි රැහැන් කිහිපයක් ද විනාශ වී ඇති අතර, ප්‍රදේශයේ ම විදුලිය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

බලංගොඩ – සීලගම ප්‍රදේශය මේ වනවිට වාහන ගමනාගමනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත ව තිබෙන බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51