බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප

ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බලංගොඩ කස්සප හිමි, ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංශ තිස්ස යන හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ හතරදෙනා සහ අනෙක් සැකකරුවන් හයදෙනා ඇප මත මුදාහැරීමට ත්‍රිකුණාමලය මහාධිකරණය අද නියෝග කළා.

ඒ, අනුව එක් අයෙකුට රුපියල් 10,000ක් බැගින් මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඇප නියම කෙරුනේ.

එමෙන්ම සාක්ෂි සහ විමර්ශනවලට බාධා නොකළ යුතු බවත්, නඩු දිනවලට අනිවාර්යෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත්, සහ ආගමික සහ පොදු කටයුතුවලට බාධා නොකළ යුතු බවට වන ඇප කොන්දේසි ද සැකකරුවන් 10 දෙනාට නියම කළා.

එම ඇප කොන්දේසි එකක් හෝ කිහිපයක් කඩකළහොත් ඇප නියෝහය අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන බවයි ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48