බලංගොඩ කස්සප හිමිට ඇප හිමිවෙයි

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු දෙදෙනෙකුට ඇප හිමි වී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට රිමාන්ඩ්ගත කළේ පෙරේ දා (24) දිනයේ යි.