බලංගොඩ – කතරගම මාර්ගයේ ගමනාගමනයට බාධා (ඡායාරූප)

බලංගොඩ – කතරගම ප්‍රධාන මාර්ගයට කල්තොට, නවනැලිය ප්‍රදේශයෙන් පස් කන්දක් සහ ගල් කඩා වැටීම හේතුවෙන් අද (31) උදෑසන සිට එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පැවති අධික වර්ෂාවත් සමඟ මෙලෙස මාර්ගයට පස් සහ ගල් කඩා වැටී ති බවයි.

මේ වනවිට අවහිර වී ඇති මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස කල්තොට පොලිසිය එම මාර්ගය භාවිතකරන මහජනතාවට දැනුම් දෙනවා.

6 2
IMG 20231031 WA0004 1
IMG 20231031 WA00081 1
IMG 20231031 WA0013 1
IMG 20231031 WA0009 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58