බදුල්ල – තල්දෙන තරුණ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් 09ක් පලා යයි

බදුල්ල – තල්දෙන ප්‍රදේශයේ පිහිටි තරුණ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 09 දෙනෙකු ඉන් පලා ගොස් ඇති බව තොරතුරු වාර්තා වනවා.

මෙම රැඳවියන් අද (17) අලුයම 2.30ට පමණ ඉන් පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් බදුල්ල පොලිස් ස්ථානයට සිදුකළ දැනුම්දීමකට අනුව පලාගිය රැඳවියන් සෙවීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !