බණ්ඩාරවෙල ලැගුම්හලේ කාන්තා ඝාතනයේ සැකකරු මෙන්න (ඡායාරූප)

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලක දී කාන්තාවක් ඝාතනය කර තිබිය දී ඊයේ (24) පස්වරුවේ සොයා ගත්තා.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය මහජනතාවගෙන් සහාය පතනවා.

50 හැවිරිදි වියේ පසුවන කරවිටගේ සචින්ත රංග කරවිට නැමැති සැකකරු මේ වනවිට පළාගොස් සැඟව සිටිනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 – 8710108 (අපරාධ අංශ ස්ථානාධිපති) හෝ 057-222 2226 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලක ඇඳක් මත මියගොස් සිටි කාන්තාවක් ඊයේ (24) පොලිසිය විසින් සොයාගත් අතර, මෙලෙස මියගොස් ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තැනැත්තියක්.

පෙරේදා (23) සවස කැලණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් මෙම ලැගුම්හලේ කාමරයක් කුලියට ගෙන නතර වී ඇති අතර ඊයේ (24) උදෑසන මෙම කාන්තාව එම කාමරයට පැමිණ තිබෙනවා.

ඊයේ (24) සවස 4.30ට පමණ එහි සිටි පිරිමි පුද්ගලයා අසාමාන්‍ය ආකාරයෙන් ලැගුම්හලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වූණේ.

එහිදී ඇතිවූ සැකයක් මත හෝටල් සේවකයන් විමසිලිමත්ව,සේවකයෙකු සිදුකළ සොයා බැලීමක දී ලේ පැල්ලම් සහිතව ඇති කන්තාවගේ සිරුර කාමරයේ ඇති බවට දැක බණ්ඩාරවෙල පොලිසියට දැනුම්දී ඇතැයි සඳහන්.

අනතුරුව පොලිසිය පැමිණ සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමක් සහ වස වර්ගයක් පානය කිරීමක් සිදුවී ඇති බවටයි.

එමෙන්ම සැකකරු විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද එම ස්ථානයේ තිබී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුගේ ඡායාරූපය

02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
3
+1
6
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙමද වෙනදා වෙසක්..බිස්නස් හරි සවුත්තුයි - වෙසක් සැරසිලිවල මිල ඉහළ යාම නිසා වෙළෙඳුන් දැඩි අසරණ වෙයි
05:20
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40