‘බඩෝවිට නලීන්ගේ’ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ගෝලයින් තිදෙනා අල්ලයි

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට නලීන්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක්, කේරළ ගංජා කිලෝ 05යි ග්‍රෑම් 320ක්, මත් පුවක් හා දුම්කොළ මිශ්‍ර මාවා කිලෝ 16යි ග්‍රෑම් 450ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 162,000ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා දෙහිවල, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන බඩෝවිට නලීන් නැමැත්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් තිදෙනා බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාර දී තිබෙනවා.

WhatsApp Image 2023 05 16 at 7.47.24 PM 1
WhatsApp Image 2023 05 16 at 7.47.24 PM
WhatsApp Image 2023 05 16 at 7.47.23 PM
WhatsApp Image 2023 05 16 at 7.47.22 PM
WhatsApp Image 2023 05 16 at 7.47.21 PM 1
WhatsApp Image 2023 05 16 at 7.47.21 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23