බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන පාර්ශ්ව සමග සංවර්ධනයට තීරණයක්

කොළඹ වරාය ද බටහිර පර්යන්තය ජපානය සහ ඉන්දියාව සමඟ එක්ව ආයෝජනය කර සංවර්ධනය කිරීමට කැබිනට් ඊයේ අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එහිදී ප්‍රධාන කොන්දේසියක් වූයේ මීට පෙර කොළඹ වරායේ අනෙක් පර්යන්ත පෞද්ගලික ආයෝජකයන්ට ලබා දුන් කොන්දේසි හා සමාන කොන්දේසි වලට බටහිර පර්යන්තය ද ඉන්දියාව සහ ජපානයේ රජයන් විසින් නම් කරන සමාගම් වලට ලබාදීම බවද ඔහු පැවසීය.

ඒ අනුව පෙර පර්යන්තයක් ලබා දී ඇත්තේ 85% ක් එම පෞද්ගලික ආයෝජකයාටත් 15%ක් වරාය අධිකාරියටත් වන ලෙස වසර 35ක කාලයක් සදහා බවත් එනිසා මෙම ආයෝජනය ද ඒ ආකාරයෙන් ම සිදු වනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16