බටහිර ඉන්දිය කොදෙව් – ශ්රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.මේ වන විට තරගය ගාල්ල ජාන්යන්තර ක්රීඩාංගනයේ පැවැත් වෙනවා.
පලමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා පිළ එක් කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබා ගෙන සිටියා.
පැතුම් නිස්සංක නොදැවි ලකුණු 61 ක් ලබා සිටි අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 42 කට දැවි ගියා.













