spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බගවන්තලාවට තද වැසි කෙසෙල්ගමුඔය පිටාර ගලයි(ඡායාරූප)

කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා බගවන්තලාව කෙසෙල්ගමුව ඔය පිටාර ගැලිමෙන් නිවාස, පාසල් ඇතුළු ස්ථාන ගණනාවක් ජලයෙන් යටවී තිබෙනවා.

අප වාර්තාකරු පවසන්නේ බගවන්තලාව ප්‍රදේශයට අද (16) දහවල් සිට තද වැසි පතිත වී පහත් බිම් ගණනාවක් ජලයෙන් යටවී ඇති බවයි.

කෙසෙල්ගමුඔය සහ කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින ඇළ මාර්ග කිහිපයක් පිටාර ගැලිමෙන් බගවන්තලාව සාන්ත මේරිස් ජාතික පාසලට ජලය එක් රැස්වී ඇති අතර කොටියාගලඔය පිටාර ගැලිමෙන් වතු නිවාස කිහිපයක් ජලයෙන් යට වි තිබෙනවා.

1 8 1
5 2 1
4 8
2 9
3 9 1
9 2
8 2
11 2
13 1
15
14
18
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?