බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පිටියට එන්න ගුණතිලක සූදානමින්

එළඹෙන 2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක කෙටුම්පත සඳහා විදේශීය ක්‍රීඩකයින් 443 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

මෙම විදේශීය ක්‍රීඩකයින් අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 16 දෙනෙකු පමණ වනවා.

මෙලෙස ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර, දූෂණ චෝදනා ලබා නීති කටයුතු වෙනුවෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ධනිෂ්ක ගුණතිලක ද වන බවයි වාර්තා වුණේ.

ඇමරිකානු ඩොලර් 40,000ක මූලික මිල කාණ්ඩයේ ඔහු එළඹෙන තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී සිටින බව සඳහන්.

ධනිෂ්කට අමතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයි වන දසුන් ශානක, ඉසුරු උදාන, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, චාමික කරුණාරත්න, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, කසුන් රාජිත වැනි ක්‍රීඩකයි 2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06