බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා පිළ දිවයිනෙන් පිටවෙයි (ඡායාරූප)

බංග්ලාදේශය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 15 වනදා ආරම්භවීමට නියමිත අතර ඊට පෙර ලබන 11 සහ 12යන දිනයන් වලදී ශ්‍රී ලංකා පිළ පුහුණු තරගයකට ද එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර් සිල්වර්වුඩ් පත්වීමත් සමඟ ශ්‍රී ලංකා පිළ එක්වන වන පළමු තරගාවලිය ද මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33