ජයග්‍රාහී ශ්‍රි ලංකා කණ්ඩායම අද (28) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ් කණ්ඩායම අතර පැවති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය ශ්‍රි ලංකාව 1-0 ක් ලෙස ජයග්‍රහණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා පෙරට පැමිණියේ මෙම ජයග්‍රාහණයත් සමගයි. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා කිසිදු රාජ්‍ය නිලධාරීන් , මැතිඇමතිවරුන් හෝ ඥාතීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේ නැහැ.










ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




