බංග්ලාදේශයේ යුනුස්ගේ පාලනයට එ‌රෙහිව අවාමි ලීගය ජිනීවා හි විරෝධතාවක

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අතරතුර අවාමි ලීගයේ සාමාජිකයින් ජිනීවාහි විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය යටතේ බංග්ලාදේශයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනයන් ඉස්මතු කිරීම මෙම විරෝධතාවයේ අරමුණ වුණා.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා දුරකථන ඇමතුමක් හරහා රැස්ව සිටි පිරිස ඇමතුවා.

ඝාතන, ස්ත්‍රී දූෂණ, බලහත්කාර අතුරුදහන් කිරීම්, ගිනි තැබීම් සහ ව්‍යාජ නඩු පැවරීම සම්බන්ධයෙන් රජය සම්බන්ධ බවට විරෝධතාකරුවන් චෝදනා කළා.

මුහම්මද් යූනුස් ඉල්ලා අස්වන ලෙස සහ ඔහුගේ නොබෙල් සාම ත්‍යාගය අවලංගු කරන ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56