බංගලාදේශයේ දී තවත් හින්දු ජාතිකයෙක්ට ලොකු කරදරයක්

බංග්ලාදේශයේ හින්දු ව්‍යාපාරිකයෙකුට සාහසිකයන් විසින් අමානුෂික ලෙස පහර දී, කපා කොටා, පුළුස්සා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පහරදීමකට ලක් වූ පුද්ගලයා, 50 හැවිරිදි කොකොන් චන්ද්‍ර දාස් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු සිය වෙළඳසැල වසා දමා නිවසට යමින් සිටියදී මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.

බරපතළ තුවාල සහිතව අදාළ පුද්ගලයා මේ වන විට ඩකා හි රෝහලක ප්‍රතිකාර ලබනවා.

පසුගිය දින කිහිපය පුරම බංග්ලාදේශයේ හින්දු ජනතාව ඉලක්ක කර ගත් ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් තිබෙනවා.

  1. මේ උන්මත්තක අන්තවාදී ත්‍රස්තවාදය නිමා කීරීමට ලොවම එක්සත් විය යුතුය. ලංකාවේ සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ඉරාන පලස්තීන පිටුබලය ලබන isis අන්තවාදී ත්‍රස්තවාදී පාස්කු බෝම්බයේ සත්‍ය හා යුක්තිය ඉටුකීරීම ට සෑම රජයක්ම අපොහොසත්වීම ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයේ ප්‍රභලත්වයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32