spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංගලියන්ට ලෝක කුසලාන පිටියේ පෙරළිකාර ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බ්‍රිස්බේන් නුවරදී අද (30) පැවති බංග්ලාදේශ – සිම්බාබ්වේ අතර තරගය තියුණු සටනකින් අනතුරුව ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

සිම්බාබ්වේ පිළ පරාජය කරමින් බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු තුනකින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 150ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

1 5
2 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?