බංගලාදේශ පළමු ඉනිම 251 යි – කෝඩුකාර දගයා ප්‍රවීන්ගෙන් වාර්තාවක්

බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ බංගලාදේ පළමු ඉනිම ලකුණු 251 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් තමීම් ඉක්මාබල් ලකුණු 92 ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 242 ක් ඉදිරියෙන් සිටිනවා.

පන්දු යැවීමේදී සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92 ක් ලබා දී බිඳහෙළු කඩුලු සංඛ්‍යාව 6ක්.

සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉනිමක් තුළ කඩුලු 5 ක් හෝ ඊට වඩා සංඛ්‍යාවක් දවා ගත් පස් වන ක්‍රීඩකයා ලෙස ප්‍රවීන් ජයවික්‍රම වීමත් විශේෂත්වයක් වනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවි ලකුණු 493ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

එහිදී, නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ශතක රැස් කරගැනීට සමත් වුණා.

අද තරගයේ තෙවන දිනය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38