බංගලාදේශ් ප්‍රිමියර් ලීගයේ වෙන්දේසී වන ක්‍රීඩකයෝ

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 2022 ජනවාරි 21 සිට පෙබරවාරි 18දක්වා පැවැත්වෙන තරඟාවලියේ විදේශීය ක්‍රීඩකයින් ලැයිස්තුව හා ඔවුන්ට ගෙවන වැටුප් ප්‍රමානය මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.මේ සදහා ක්‍රීඩකයින් 406 දෙනෙකු ලියා පදිංචි වී ඇති අතර ඔවුන් කාණ්ඩ කිහිපයක් යටතේ වෙන් කර තිබෙනවා.ඒ සියලු ක්‍රීඩකයින්ගේ ලැයිස්තු පහත පරිදි වේ.

“A ශ්‍රේණිය” ($ 75000)

ඉසුරු උදාන
ඩෑන් ලෝරන්ස්
දුෂ්මන්ත චමීර
බෙන් ෆෝක්ස
වනිඳු හසරංග
කයිස් අහමඩ්
රහ්මානුල්ලා ගුර්බාස්
රවී බෝපාරා
සන්දීප් ලැමචන්
විල් ජැක්ස්
සහීර් ඛාන්

“B ශ්‍රේණිය” ($ 50000)

බෙනී හොවෙල්
ඩැනී බ්‍රිග්ස්
නුෂ්ක ගුණතිලක
දිනේෂ් රාම්ඩීන්
දිනේෂ් චන්දිමාල්
ලෝරි එවන්ස්
ලියම් ඩෝසන්
ලියම් ප්ලන්කට්
ලූක් රයිට්
මහේෂ් තීක්ෂණ
මොහොමඩ් ෂාසාඩ්
නිරෝෂන් දික්වැල්ල
නුවන් ප්‍රදීප්
සප්පූර් සද්‍රාන්
ශෙල්ඩන් කොට්‍රල්
කුසල් මෙන්ඩිස්


“C ශ්‍රේණිය” ($ 40000)


ආහමඩ් ශෙෂාඩ්
බෙන් ඩන්ක්
කැමරන් ඩෙල්පුඩ්
චාමික කරුණාරත්න
දනන්ජය ලක්ෂාන්
දවාල්ට් සද්‍රාන්
ෆිදෙල් එඩ්වර්ඩ්ස්
රවි රම්පෝල්
හාරිස් සොහෙල් ️
නජිබුල්ලා සද්‍රාන්
මොහොමඩ් ඉර්ෆාන් ️
සීකුගේ ප්‍රසන්න
රයද් එම්රිට්
සුරංග ලක්මාල්
උස්මාන් ශින්වාරි ️


“D ශ්‍රේණිය” ($ 30000)
“E ශ්‍රේණිය” ($ 20000)


බිනුර ප්‍රනාන්දු
චැඩ්වික් වෝල්ටන්
ඇන්ජලෝ පෙරේරා
ෆවාඩ් අලාම්️
අකිල දනන්ජය
අබීඩ් අලී🇵
බිල්ජෝන් ප්‍රෝටූන්
චන්ද්‍රපෝල් හෙම්‍රාජ්
ක්‍රයිග් එර්වින්ස්
අශේන් ඩැනියෙල්
අෆ්ටාබ් අලාම්
කසුන් රාජිත
කර්ටිස් කැම්ප්හෙර්
ඩේවිඩ් පේයින්
අසේල ගුණරත්න
ජේඩන් ශීල්ස්
ජටින්දාර් සින්ග්
ජෝර්ඩන් ක්ලාක්
ජොන්සන් චාර්ල්ස්
ජෙෆ්‍රි වැන්ඩසෙයි
කරීම් ජනාට්
ජෝශ් ලිට්ල්
අශේන් බන්ඩාර
මැතිව් පාර්කිසෝන්
කෙවින් ඕ බ්‍රයන්
ජුනයිඩ් කාන්
️චතුරන්ග ද සිල්වා
මිනෝද් භානුක
රයන් බ්‍රර්ල්
සදීර සමරවික්‍රම
සහන් ආරච්චිගේ
කැරී පියෙරි
කැස්ට්‍රික් විලියම්ස්
දිල්ෂාන් මධුශංක
ලක්ශාන් සඳකැන්
මාර්ක් ඩියාල්
මාර්ක් වැට්
මැතිව් ක්‍රෝස්
සචිඳු කොලඹගේ
සමියුල්ලා ශින්වාරි
සිකැන්දර් රාසා
සුල්තාන් අහ්මඩ්
ටොම් වෙබ්ස්ටර්
රමේශ් මෙන්ඩිස්
වකාර් සල්මක්හෙයි
සහූර් ඛාන්
දිල්ෂාන් මුනවීර
ඇන්ඩසන් පිලිප්
සුදීප් ත්‍යාගි
තික්ෂිල ද සිල්වා
ඇඩම් රොසින්ග්ටන්
අස්ගර් ඇෆ්ගන්
පුලින තරංග
සොම්පල් කාමි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41