පෝලිම්වල රැඳී සිටිමින් ඉන්ධන එකතු කළ පුද්ගලයින් 1,200ක් හඳුනා ගනී

ඉන්ධන පිරවුම්හල් අසල මාර්ග අවහිර කරමින් ඉන්ධන ප්‍රවාහනයට සහ මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධා කරන සංවිධානාත්මක පිරිසක් පිළිබඳව අනාවරණය වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (28) පස්වරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්වල රැඳී සිටිමින් ඉන්ධන එකතු කළ පුද්ගලයින් 1,200 දෙනෙකු ඊයේ (27) දිනයේ දී හඳුනාගත් බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා.

පොලීසිය හඳුන්වාදුන් පරිගණක යෙදවුමක් මාර්ගයෙන් අදාල පිරිස හඳුනා ගැනීමට හැකි වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13