පොහොර සහනාධාරයේ ගැටළුව නිසා ගොවීන් මැසිවිලි නගයි

ගොවියන් සඳහා මෙවර රුපියල් 25000ක පොහොර සහනාධාරයක් ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගනු ලැබූ තීරණය මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියන් විරෝධය පළ කරමින් කියා සිටියේ එම පොහොර සහනාධාරය නොලැබුණහොත් මෙවර කන්නය සඳහා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?